Skip to main content

The New Youth Committee

ප්‍රජා සහෝදරත්වය සංවිධානයේ හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය මඟින් ක්‍රියාත්මක වන ආගමික සහජීවනය සඳහා වන ක්‍රියාකාරීත්වය (ARC) ව්‍යාපෘතිය මඟින් 2022 ජුනි 12 වන දින මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවෙහි නව තරුණ කමිටුව පිහිටුවන ලදි.

The New Youth Committee of the Negombo Local Inter Religious Committee was established on 12 June 2022 by the Action for Religious Coexistence (ARC) project implemented by the National Peace Council of Sri Lanka in partnership with the Community Brotherhood Organization.